සාතන්ගේ ඉස්ලාමයෙන් යක්ෂයාගේ දූතිකාවට තහංචි

ඉස්ලාමයට සිකුරාදා මස්ජිඩ් හැරුනාම වෙන කිසිම රසයක් දන්නෙ නැහැ. ඒ රසයත් පිට ආගමිකයන් වැනසේවා කියල අරාබි භාෂාවෙන් යකඩ කට හරහා කෑ ගැසීම පමණයි. ඒව ඔක්කොම අහන් ඉන්න පිට ආගමිකයන්ගෙ රටේදිම ඔවුන්ට සිද්ධ වෙලා තියෙනව. රටක් ඉස්ලාම් වුනාට පස්සෙ පිට ආගමිකයන්ට අඩු තරමින් ඒ රටේ සාමකාමී සංගීතයකටවත් යන්න පුළුවන්ද කියල මේ පුවත පෙන්නල දෙනව.

ලේඩි ගගා කරන අපරාධය තමයි ප්‍රසිද්ධියේ ගීත කීම. එහෙම කිරීම නිසාම ඇය යක්ෂයාගේ දූතිකාව වෙලා. හැබැයි මුළු ලෝකෙම අල්ලාගෙ උපදෙස් වලින් විනාශ කරන ඉස්ලාමෙ සාතන්ගෙ කියල මේගොල්ලො දන්නෙ නැහැ. ඉස්ලාම් කාන්තා අපිට ඒ ඔක්කොම තහනම්. ඔබ ලෝකෙ කිසිම තැනක දැකල හෝ අහල තියෙනවද ඉස්ලාම් කාන්තාවක් ගීත කිව්ව කියල නැහැ නේද?

http://www.divaina.com/2012/05/17/forign04.html


යක්‌ෂයාගේ දූතිකාව හෙවත් ලේඩි ගගාට ඉන්දුනීසියාවට එන්නට ඉඩ දෙන්නේ නැහැ
– ඉන්දුනීසියානු ඉස්‌ලාම් අන්තවාදීහු පවසති

ලබන ජුනි 3 වැනිදා ජකර්තා නුවරදී පැවැත්වීමට සූදානම් කර තිබූ ප්‍රකට පොප් ගායිකා ලේඩි ගගාගේ සංගීත සංදර්ශනයට අවසරදීම ඉන්දුනීසියානු පොලිසිය විසින් ප්‍රතික්‌ෂේප කර ඇත.

මෙම බටහිර ගායිකාවට එම සංගිත සංදර්ශනය පැවැත්වීමට ඉඩ නොදෙන බව දක්‌වමින් ඉස්‌ලාමීය අන්තවාදී සංවිධාන නායකයකු වන හබිබ් සලිම් පවසා ඇත. යක්‌ෂයාගේ දූතිකාවට එන්නට අප ඉඩ නොදෙන්නෙමු යයි ඔහු ප්‍රකාශ කර ඇත.

Advertisements
This entry was posted in නැටුම් ගැයුම් වැයුම් සියල්ල තහනම්, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )