රිෆ්කා බැරී – අවසානයේ ඉස්ලාමයෙන් ගැලවුනාය

රිෆ්කා බැරී

2009 ජූලි මාසයේ අපේ හිටපු සොයුරියක් ඇමෙරිකාවේ, ඔහියෝ ප්‍රාන්තයේ ගෙදරින් පැනල ගියා. හේතුව තමයි ඇගේ ආගම් වෙනස් කිරීම දැනගත් පියාගේ මරණ තර්ජන. මෙය ඇසූ බොහෝ දෙනෙක් සිතුවේ ඇය තම ඉරණම විසඳාගත්තා කියායි.

කෙසේ හෝ ඇය ජීවත් වීමට වාසනාවන්ත වූවාය.

ඇයට උවමනා වූයේ නිදහසයි

වහාම තර්ජණ වර්ෂාවක් හා බියවැද්දීම් ඇය වෙත ගලා ආවේ ඇගේ දෙමව්පියන්ගෙන් හා ඉස්ලාමයෙනි. බලාපොරොත්තුව වූයේ ඇය නිහඬ කොට නැවත ඇගේ ශ්‍රී ලංකාවේ අපා නිවසට ඇය ගාල් කිරීමයි.

අවසානයේ ඉස්ලාමය පරාජය වූවේය. ඇය ජය ලැබුවාය, නිදහසේ ආරක්ෂකයෝ ජය ගත්හ.  මේ පල වන්නේ ඇය නිදහස් කරගැනීමට ඉදිරිපත් වූවන් ඇය සමඟ පැවැත්වූ සාකාච්ඡාවේදී හෙළි වූ කරුණුයි. ඉස්ලාම් කාන්තා අප කවුරුත් ඇය මෙන්ම හෝ ඇයටත් අන්ත ජීවිත ලංකාවට වී ගෙවන්නෙමු. මාරකයෙන් නිදහස් වූ ඇයට අපගේ සුභ පැතුම්

රිෆ්කා ඉස්ලාම් ඛේදවාචකය මෙතනින් සවන්දෙන්න (ඉංග්‍රීසි )

LISTEN TO RIFQA AUDIO HERE
http://takebackourtemple.com/10-22-09_Rifqa_Bary.mp3

This entry was posted in ආගම් වෙනස් කිරීම නිසා පියාගෙන් මැරුම්කෑම, ඉස්ලාම් මර උගුලෙන් ගැලවුනු කාන්තාවෝ, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම, රිෆ්කා බැරී and tagged . Bookmark the permalink.

1 Response to රිෆ්කා බැරී – අවසානයේ ඉස්ලාමයෙන් ගැලවුනාය

  1. පින්ග්කිරීම: රිෆ්කා සොයුරිය ඉස්ලාම් කාන්තා අපිට හොඳ ආදර්ශයක් | Anniisa | මුස්ලිම් කාන්තාවෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )