ඉස්ලාම් ළමා මනාලියට වධහිංසා

http://www.divaina.com/2012/05/08/forign02.html

 


ඇෆ්ගනිස්‌තානයේ ළමා මනාලියට වධහිංසා කළ
සැමියාගේ ඥතීහු තිදෙනකුට
වසර දහයක සිරදඬුවමක්‌ නියමවේ

ඇෆ්ගනිස්‌තානයේ ළමා මනාලියකට වධහිංසා පැමිණවීම් ගැන ඇගේ සැමියාගේ ඥතීහු තිදෙනකුට දස වසරක සිරදඬුවමක්‌ නියම වී ඇත. සහාර් ගුල් නමැති මෙම පහළොස්‌ හැවිරිදි ළමා මනාලියට බරපතළ ලෙස පහරදී මාස හයක්‌ තිස්‌සේ ඇයව වැසිකිළියක දමා තිබූ බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

එහෙත් මේ දඬුවම ප්‍රමාණවත් නැතැයි කාන්තා හිමිකම් සංවිධාන කියා සිටී.

Advertisements
This entry was posted in ගෘහස්ථ අපරාධ, බාල අපරාධ විවාහ, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )