සෆීලියා අහමඩ් සොයුරිය මුස්ලිම් මව්පියන් අතින් ඝාතනය වූ හැටි

Metro newspaper – UK  – 22/05/12

සෆීලියා

බ්‍රිතාන්‍ය – පාකි අපේ සොයුරියකගේ ඉතා තදින් නරක් වී කුණු වූ මෘතදේහයක්  බ්‍රිතාන්‍යයේ Cumbrian ගඟ, 2004 පෙබරවාරියේදී ගොඩ ගැලූ විට හමුවුනා. ඒ වනවිටත් ඈව ඝාතනය කර මාස පහක් ගතවී තිබුණා.

මේ කෲර අපරාධයට ගෙදරදී මුහුණ දෙනවිට ඇයගේ බාල සොයුරියන් 4 දෙනෙක් එය බලා සිටියා. ඇයගේ ඇලෙෂා නම් සොයුරිය පැවසුවේ, ඉෆ්තිකා අහමඩ් නම් තම පියා (52) හා ෆර්සානා (49) මව විසින් ඇයගේ මුවට පොලිතීන් කවර ඔබා, නාසය මිරිකාගෙන සිට ඇය ඝාතනය කර, ඉන්පසු බ්ලැන්කට්  හා දුඹුරු ටේප් වලින් ඇයව හොඳින් ඔතා කුණු බෑගයකට අසුරා විශාල පොට්ටනියක් සාදා එය ඔවුන්ගේ කාරයේ පටවාගෙන් පිටත් වූ බවයි.

සෆීලියා කල අපරාධය දන්නවාද? සිය දෙමව්පියන් විසින් පකිස්ථානයෙන් ලැහැස්තිකල කුණු ලෙබ්බේ ව බඳින්නට බැහැ කීමයි.

නඩුව තව දුරටත් විභාග වේ.

Read more: http://www.metro.co.uk/news/899864-shafilea-ahmeds-parents-suffocated-her-with-a-plastic-bag#ixzz1vdkotnf3

This entry was posted in මව්පියන් අතින් ඝාතනය වීම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

5 Responses to සෆීලියා අහමඩ් සොයුරිය මුස්ලිම් මව්පියන් අතින් ඝාතනය වූ හැටි

  1. Safeen පවසයි:

    දෙමව්පියන්ට විරුද්ධ වෙන්න මේ කෙල්ලට කිසිම අයිතියක් නැහැ. අල්ලා ඇයව නිපදෙව්වෙ දෙමව්පියො හොයල දෙන ලෙබ්බෙව බඳින්න මිසක් ඇයට කැමති අය ගන්න නෙමෙයි. ලෙබ්බෙ කොච්චර අපිරිසිඳු වුනත්, කැත වුනත් ඇයට වෙන කරන්න දෙයක් නැහැ. ඒක තමයි ඉස්ලාමයේ තියෙන විශේෂත්වය. එකම ඇත්ත දහම. ලංකාවෙ මගේ සොයුරියක් වුනා නම් මම බෙල්ල කපල මරනව.

    Safeenarm@gmail.com
    IP: 88.201.63.19

    කැමතියි

  2. sumith පවසයි:

    අල්ලාහු අක්බාර්…………….
    අනේ අසරණ ලස්සන කෙල්ල. shure එකට ඒකිට බදින්න වෙන්න ඇත්තේ හරියට නබි සියා වගේ ලොම් හැලුන, හැරමිටියෙන් යන වයසක තම්බි බල්ලෙක් වෙන්න ඇති. පාහර බල්ලෝ……………

    කැමතියි

  3. ශෙනාස් පවසයි:

    අපේ රටේ මුස්ලිම් සහොදරියෝ නම් මේ තරම් අභාග්යසම්පන්න නෑ. මොකද මේ රටේ තාමත් තියෙන්නෙ බුදු දහම, බෞද්ධ සන්ස්කෘතිය. ඒ නිසා අපේ ලෙබ්බෙලාට ඕනෙ විදිහට නටන්න බෑ. ඒත් ඒ නිදහස තව කොපමන කලක් පවතීද කියන්න බෑ.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න