ඉස්ලාම් ෂාරියා නීතියේ රසය නිසා දිවි නසාගත් පාකි සොයුරිය

යූනුස් සොයුරියව ආදර දැලේ දාගත් පාකි ලෙබ්බේ ඔහුගේ අනික් බිරියන් ගැන ඇයට කීවේ ඇය විවාහ කරගැනීමෙනුත් පසුවයි. හැම ඉස්ලාම් ලෙබ්බෙගෙම තිබෙන ගෑණු පෙරේතකම අඩු නැතුවම බිලාල් ඛාර් නම් ඒ ලෙබ්බේටත් තිබුනා. මෙම නින්දිත ඉස්ලාම් බහු විවාහයට ඉස්ලාම් වූ යූනුස් සොයුරිය විරුද්ධ වුනා. ඉතා ඉක්මනින්ම ලෙබ්බේ ඇයගේ කායික හා මානසික වධකයා වුනා. කුරාණ් කාන්තා වධකයන්ව බිහි කරන හැටි දන්නව ඇතිනෙ.

ඇය වසර 3ක් වද විඳ අවසානයේ දරුවාද සමඟ පැනගියේ මව සමඟ දිවි ගෙවීමටයි.  කාන්තා පර පීඩක ඉස්ලාමීය කාම පිපාසයෙන් වියරු වූ ලෙබ්බේ ඇසිඩ් ඇති තරම් ගෙන ඇගේ මවගේ නිවසට බලෙන් ඇතුල් වුනේ 2000 මැයි 14 වෙනිදා. පස් හැවිරිදි දරුවා බලා සිටියදීම නිදා සිටි ඇය මතට ඇසිඩ් වත් කරනු ලැබුවා.

යූනුස් සොයුරියගේ විරූපී වීම සිතා ගැනීමටවත් නොහැකි තරම් දරුණු වුනා. මුළු මුහුණම ඉටි කිරි මෙන් දියවී එකට ඇළුනු, එල්ලුන මස් බෝලයක් වුනා. නාසය හා කණ මුළුමනින්ම දියවුනා. තොල් පෑස්සුනා.  එක ඇසක් විනාශ වුනා. මොන තරම් ඇසිඩ් ප්‍රමාණයක් වත් කෙරුවේද යත් ඇයගේ පියයුරු යුගල පවා දියවී ගියා.

ඇය ශල්‍යකර්ම 39කට මුහුණ දුන්නා හැබැයි ඔක්කොම අසාර්ථකයි. ඇයට මේ අපරාධය කරනු බලා සිටි ලෙබි දරුවා ඉස්ලාම් ආගමේ තරම කියා පෑවේ “මේ මගේ අම්මා නොවේ” කියමිනි. ඇය විසින් කාලයක් රැකපු පවුලට පසුව ඈ බරක් වුනා. පකිස්ථානු ඉස්ලාමිය ජනරජය කුරාණ් අකුරටම පිළිපදිමින් අපරාධකරු මාස කීපයෙන් නිදහස් කලා.

මෙම අපරාධය මෙවන් වූ දහස් ගණනක් වූ ඉස්ලාම් අපරාධ වලින් එකක් පමණි.  වසර දොලහක් උපරිම මානසික දුක් දරපු මේ සොයුරිය අවසානයේ පසුගිය මාර්තු 17 වෙනිදා දිවි නසා ගත්තාය. ඇය ලියා තිබූ ලිපියේ ශාරියා නීතිය තමාට කල විනාශයට විරෝධය පල කර තිබුනා.

ලස්සනම කොටස තමයි අපරාධකාර ලෙබ්බෙ කියන කථාව. ඔහුට අනුව ඇසිඩ් හැලුවෙත් ඔහු නෙවෙයි, වෙන මිනිසෙකි. මේ දිවි නසා ගැනීම සිදු කලේ ඇගේ තුවාල නිසා නෙවෙයි ඇගේ ආර්ථික අමාරුකම් නිසායි. ඉතාලියේ සියළු සත්කාර මැද ජීවත්වූ ඇයව එසේ උපකාර කල අය විසින් නොසැලකූ නිසා මෙය සිදුකරගත් බවත් මේ ඉස්ලාමීය ලෙබ්බේ කියන්නේ මොන මුඛයෙන්දැයි අපි නොදනිමු. ඇයගේ සියළු ඉතාලි සත්කාර කල ඉස්ලාම් ගැහැණියට පෙර ඇයව බලා ගත්තේ මේ මුර්ග ලෙබ්බේ බවද ඔහු පවසයි.

ලංකාවත් ෂාරියා වැළඳගත් කාලේට නිතර නිතර මෙවන් කාන්තාවන්ට එරෙහි බිහිසුණු  අපරාධ අසන්නට කාට කාටත් වාසනාව පෑදෙවි.

src:
http://www.dailytelegraph.com.au/news/world/acid-victim-fakhra-younus-suicide-shames-all-pakistan/story-e6frev00-1226314038233

This entry was posted in ඇසිඩ් නාගැනීම, ගෘහස්ථ අපරාධ, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

One Response to ඉස්ලාම් ෂාරියා නීතියේ රසය නිසා දිවි නසාගත් පාකි සොයුරිය

  1. dulantha1975 says:

    මම ගෑණුන්ට බය පොන්නයෙක්. මෙ වාගෙ බාල වෑඩ වලින් වෙන අනෙක් හානිය තමයි පුරුශ විරෝදි බටහිර කන්තාවදයට පතිරෙන්න ඉඩ ලෑබෙන එක.

    dulantha1975@gmail.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )