නෝනී ඩාර්විෂ් කියන්නේ අපේ බෝට්ටුවේම පිට රටක සහෝදරියක්.

ඇය ඊජිප්තුවේ කයිරෝ නුවර ඉපිද පලස්තීනයේ ගාසා තීරයේ සිය ළමා විය ගෙවුවාය. ඇයගේ පියා ඊජිප්තුව විසින් පවුල සමඟම ගාසා හි රඳවන ලද ඉහල හමුදා නිළධාරියෙකි. ඔහු ඊශ්‍රායලයට එරෙහි රහසිගත ප්‍රහාරයකදී මියගියේය.
පියාගේ මරණය ඔහුට ශුද්ධ වූ යුද්ධයේ විරුවෙකුගේ තත්වය උපයාදෙන ලදි. මෙය අපගේ සහෝදරියට හා ඇයගේ පවුලට මුස්ලිම් සමාජයේ අති විශේෂ තැනක්ද ලබා දුන්නාය. 1978 දී ඇමෙරිකාවට සංක්‍රමණය වූවාය
නමුත් විමසා පිළිගන්නා මානසිකත්වය විසින් සියළු ඉස්ලාමිය නොමනාකම් ඇය විසින් කාලයක් තිස්සේ විමසන ලදි. අවසානයේ නිසි පසුබිම ලත් මුල් මොහොතේම ඇය ඉස්ලාම් නම් මර උගුලෙන් ගැලවී පැනගත්තාය. ඇයට අපගේ සුභ පැතුම්!
මේ ඇය සිය අත්දැකීම් ඇසුරෙන් ලොවට දෙන පණිවිඩයයි, මේ රටට ගැලපෙන සේ සමහර කියුම් පරිවර්තනය කලෙමු.
1. අපේ ආගමේ මුස්ලිම් මිනිසෙකුට වයස අවු 1 කිරි දරුවෙක් බඳින්න පුලුවනි. ඇයව භාවිතා කිරීමට ඇයට වයස අවු 9 විය යුතුයි.
2. වහලියක් මිළදී ගත්තා මෙන් පවුලට ගෙවීමක් ලැබේ.
3.කුමන් ආකාරයක කාන්තා හිංසනයකදී වුවද ඇයට දික්කසාදයක් ලබා ගත නොහැක.
4. ස්ත්‍රී දූෂණයක් නම් කාන්තාව පිරිමින් 4 දෙනෙකුගේ ශාක්ෂි සොයා ගත යුතුයි.
5. බහුලවම සිදුවන දේ නම් දූෂණයට ලක් වූ කාන්තාව නැවත ඇයගේ පවුලට බාර දීමයි. ඇයව මිළදී ගැනීමට දුන් මුදල ආපසු බාර දිය යුතු වේ. පවුලේ ගෞරවය වෙනුවෙන් ඇය මරා දැමීමට පවුලට අයිතිය ඇත.
6. පුරුෂයාට තම කැමැත්තේ පරිදි බිරිඳට හිංසා පීඩා කල හැක. එසේ කරන්නේ මන්දැයි පැහැදිලි කල යුතු නොවේ.
7. පුරුෂයාට බින්දෑවරු 4 ක් තබා ගත හැක. මදි නම් තාවකාලික බිරිඳක් සීමාසහිත කාලයකට තබා ගැනීමටද හැක.
මොන ලෝකයේ වුවද මූලික මුස්ලිම් අවශ්‍යතාව නම් එරටේ නීතිය අභිබවා ශාරියා නීතිය ඉදිරියට ගැනීමයි. එය සිදුවන කල මානව ශිෂ්ඨාචාරය වැනසේ. ලොවේ අන් සෑම ආගමක්ම පිට ආගම් වලට ගරු කරයි. නමුත් මුස්ලිම් නීතිය පිට ආගම් කරු ධමනය කර මරාදැමිය යුතු යැයි උගන්වයි.
අපේ පුරුෂයන්ට තමාගේ දරුවන් සාමයෙන් සැපෙන් ඉන්නවාට වඩා බොහෝම වැදගත් කාරණයක් තමයි ලොවම මුස්ලිම් බවට යටත් කර ගැනීමේ ආසාව.
අන් ආගමිකයන්, සියලු ආගම් වල එකම ආකාරයක අහිංසකත්වයක් ඇතැයි සිතා සිටිතත්, මුස්ලිම් ආගම මුස්ලිම් අයට හා පිට ආගමිකයන්ට සැලකීම ප්‍රතිවිරුද්ධ ආකාර දෙකකට විස්තර කොට ඇත. පිට ආගමිකයන් කාන්තා අපිව මෙන්ම මර්ධනය කිරීම හා ඔවුන් සතු දෑ අයත් කර ගැනීම මුස්ලිම් නීතිය යටතේ ඉගැන්වේ.
පිට ආගමිකයන් සිය ආගමික නායකයන් ප්‍රඥාව දියුණු කර ගැනීමට උපකාරී වන්නන් සේ හඳුනාගන්නා අතර මුස්ලිම් නීතිය, අමාරු ප්‍රශ්ණ අසන අයව විවේචකයන් සේ හඳුන්වා මරා දැමීමට නියම කරයි.
කවුරු පිළිගත්තත් නැතත්, අද දවසේ පවා ඉස්ලාමය විවේචනය කරන්නෝ හා හැර යන්නෝ මරා දැමිය යුත්තෝ ලෙස මුස්ලිම් අධ්‍යාත්මික නායකයන්ගේ ඒකමතික තීන්දුවයි.
ඉස්ලාමය කාලයට අනුව හැඩගැසිය යුතු බවට මත බොහෝ වුවද අරාබිකරයේ මෙවන් දේ මර්ධනය තුලින් නිහඬ කර දමයි. අන් ආගමිකයන් ආගමික සහජීවනය වර්ධනය කිරීම කර ගන්නා කල, අරාබි තෙල් සල්ලි බලයෙන් අන් ආගමිකයන් සියල්ලට එරෙහි අති ප්‍රකෝපකාරී ඉස්ලාම් දහමක් ලොවේම පැතිරේ.
Source:
http://muslimsagainstsharia.blogspot.com/2010/01/nonie-darwish-muslim-women-under-sharia.html
ඉස්ලාම් පොළොං පැටවුට කිරි දෙනවටත් වන්දි ගන්න ඕන. ඉස්ලාම් පිරිමි විරෝධී වීම් හොඳ ආරම්භයක් බවයි මම හිතන්නෙ
මේක හොඳ සටනක්
මෙහෙමත් දේවල්!
මේව අහද්දිත් පිස්සු හැදෙනව නේද?